විදෙස්

අයිෆල් කුළුණ හෙට සිට වැසේ

(UTV| කොළඹ) – හෙට දිනයේ ප්‍රංශයේ අයිෆල් කුළුන වසා දැමීමට තීරණය කර ඇති බව වාර්තාවේ.

කහ කමිසකරුවන්ගේ රාජ්‍ය විරෝධී උද්ඝෝෂණ හේතුවෙන් මෙලෙස අයිෆල් කුළුන වසා දැමෙනු ඇත.

එරට රජය විසින් ඉන්ධන මිල ඉහළ දැමීමට ගත් තීරණය අහෝසි කිරීමට බල කරමින් මෙම උද්ඝෝෂණ පැවැත්වේ.

89000කට අධික පොලිස් නිලධාරීන් පිරිසක් හා සන්නද්ධ රථ පැරිස් අගනුවර ආරක්ෂාවට යොදවා ඇතැයි එරට අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඉන්දීය බොලිවුඩ් සුපිරි නිළි ශ්‍රී දේවි අභාවප්‍රාප්ත වෙයි

Mohamed Dilsad

බංග්ලාදේශයටත් IMF සහාය

Mohamed Dilsad

බ්‍රිතාන්‍යයේ සහ දකුණු අප්‍රිකාවේ නිරෝධායන කාලයක්

Mohamed Dilsad

Leave a Comment