ප්‍රමුඛ පුවත 1

රජයෙන් අතුරු සම්මත ගිණුමක්

(UTV| කොළඹ) – රජය අතුරු සම්මත ගිණුමක් ඉදිරිපත් කිරීමට සූදානම් වේ.

අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ඊයේ (20) කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ ණය ගෙවීම පිළිබදව ද ආණ්ඩුවට ගැටළුවක් නොමැති බවයි.

විශේෂයෙන් වසර අවසානයට පෙර අයවැයක් හෝ අතුරු සම්මත ගිණුමක් පාර්ලිමේන්තුවේ සම්මත කරගත නොගතහොත් ලබන වසරේ සිට රාජ්‍ය යාන්ත්‍රණය කඩා වැටිය හැකි බව හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පෙන්වා දුන්නේය.

ඔහු මේ බව කියා සිටියේ අරලියගහ මන්දිරයේ ඊයේ (20) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

හයවන දිනටත් දුම්රිය වර්ජනය අඛණ්ඩව

Mohamed Dilsad

කොළඹ ඇතුළු පළාත් කිහිපයකට නැවතත් ඇඳිරි නීතිය

Mohamed Dilsad

ඩෙංගු අවම කිරීම සඳහා දීප ව්‍යාප්ත වැඩසටහන් ක්‍රියාත්මක කරන ලෙස ඇමැති රාජිතගෙන් උපදෙස්

Mohamed Dilsad

Leave a Comment