ප්‍රමුඛ පුවත 1

‘ගජ’ නිසා උතුරේ පාසල් වැසේ

(UTV|යාපනය)  – “ගජ” චණ්ඩ මාරුතය හේතුවෙන් අද දිනයේ උතුරු පළාතේ සියලූම පාසල් වසා දැමීමට තීරණය කරයි.

උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලය සඳහන් කලේ එමගින් යාපනය ඇතුළු උතුරේ ප්‍රදේශ කිහිපයකට බලපෑම් ඇතිවනු ඇති බවයි.

උතුර පළාතේ පාසල්වල මේ දිනවල වාර විභාග කටයුතු පැවැත්වෙන අතර අද දිනයේ එම කටයුතු ද අත්හිටුවා ඇති බව පළාත් අධ්‍යාපන කාර්යාලය පැවසීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මහවැලි ජලාශවල මත්ස්‍ය නිෂ්පාදනය ඉහළ නැංවීමේ වැඩ පිළිවෙළක්

Mohamed Dilsad

සේවය හැර ගිය හමුදා සෙබළුන්ට ලබාදුන් පොදු සමා කාලය අද පස්වරුවෙන් අවසන්

Mohamed Dilsad

ඉතාලි සහ නෝර්වේ තානාපතිනියන් ජනපති හමු වෙයි

Mohamed Dilsad

Leave a Comment