ප්‍රමුඛ පුවත 1

ශ්‍රීලනිප මධ්‍යම කාරක සභා රැස්වීම අද

(UTV| කොළඹ) – ශ‍්‍රි ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීමක් අද පැවැත්වීමට නියමිතය.

ඒ ජනාධීපති මෛත‍්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙනි.

නව අග‍්‍රාමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා පත්විමෙන් පසු නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවේ පළමු රැස්වීම මෙයයි.

රාත‍්‍රි 7ට ජනාධිපති නිල නිවසේදී එය පැවැත්වෙන බව නිදහස් සන්ධාන මහ ලේකම් මහින්ද අමරවිර මහතා පවසයි.

මේ අතර විශ්ව විද්‍යාල ආචාරවරුන් සහ අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අතර සාකච්ඡාවක් ද පැවැත්වේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ගීතාට දුන් භියාචනාධිකරණය තීන්දුව අත්හිටුවයි

Mohamed Dilsad

මහජනතාවට පොලිසියෙන් විශේෂ දැනුම් දීමක්…

Mohamed Dilsad

අභිමානවත් 72 වන නිදහස් දිනය අදයි

Mohamed Dilsad

Leave a Comment