ප්‍රමුඛ පුවත 1

මත්තේගොඩ බැංකු කොල්ලයේ සැකකරුවන් අත්අඩංගුවට

(UTV| කොළඹ) – මත්තේගොඩ රාජ්‍ය බැංකුවකින් මුදල් සහ රන් භාණ්ඩ කොල්ලකෑමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් 03දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.

මෙම කොල්ලය පසුගිය සිකුරාදා සිදුවුණු අතර ඔවුන් විසින් කොල්ල කන ලද රුපියල් ලක්ෂ 493 ක් වටිනා රන් භාණ්ඩ සහ ලක්ෂ 93කට ආසන්න මුදලක් ද මෙහිදී සොයා ගත් බව නිවේදනයක් නිකුත් කරමින් පොලීස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසීය.

අත්අඩංගුවට ගැනුණු සැකකරුවන්ගෙන් තවදුරටත් ප‍්‍රශ්ණ කිරීම් සිදු කරමින් සිටින බවද වාර්තාවේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

හිටපු ජනපති අද බරපතල වංචා හා දූෂණ සෙවීමේ ජනාධිපති විමර්ශන කොමිසම හමුවට

Mohamed Dilsad

මාධ්‍යට සැබෑ නිදහස ලබාදෙනවා – බන්දුල [VIDEO]

Mohamed Dilsad

මෙරට විශාලතම අපනයන සැකසුම් කළාපයේ වැඩ අගමැති ප්‍රධානත්වයෙන්.

Mohamed Dilsad

Leave a Comment