ප්‍රමුඛ පුවත 1

පක්ෂ නියෝජිත හමුවක් අද

(UTV| කොළඹ) – පක්ෂ නියෝජිත හමුවක් අද පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට නියමිතය.

එම හමුව උදෑසන 11ට පාර්ලිමේන්තුවේදී කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන බව, කථානායක කාර්යාලය සඳහන් කළේ ය.

එම කාර්යාලය පැවසුවේ, රටේ පවතින වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳ සාකච්ඡා කිරිමේ අරමුණින් එම හමුව පැවැත්වෙන බවයි.

ඒ සඳහා සියලු පක්ෂ නියෝජිතයින් වෙත ආරාධනා කර ඇතැයි ද වාර්තාවේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

වස්ගමුවේදී වෙඩි වැදී පුද්ගලයෙකු මරුට

Mohamed Dilsad

රාවණ 1 චන්ද්‍රිකාව අද කක්ෂගත කිරීමට සුදානම්

Mohamed Dilsad

ප්‍රදේශ කිහිපයකට පැනවු ඇඳිරි නීතිය ඉවතට..

Mohamed Dilsad

Leave a Comment