ප්‍රමුඛ පුවත 1

ඉහළ කොත්මලේ ජලාශයේ වාන්දොරටු විවෘතයි

(UTV|නුවරඑළිය) – ඉහළ කොත්මලේ ජලාශයේ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට ඊයේ (21දා) රාත්‍රියේ ඇදහැළුණු අධික වර්ෂාව සමග එම ජලාශයේ එක් වාන් දොරටුවක් අද (22) අලුයම සිට ස්වයංක්‍රීයව විවෘත වී ඇති බව ජලවිදුලි බලාගාර ඉංජිනේරුවෝ සඳහන් කරති.

එම ජල පෝෂක ප්‍රදේශවලට තවදුරටත් වැසි ලැබුණොත් එම ජලාශයේ සෙසු වාන් දොරටුද ස්වයංක්‍රීයව විවෘත වන බැවින් ජලාශ වේලලට පහළින් කොත්මලේ ඔය අවට පදිංචිකරුවන් දැඩි විමසිමත්ව සිටින ලෙස එම ජලවිදුලි බලාගාර ඉංජිනේරුවෝ ඉල්ලා සිටිති.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

දුම්රිය වර්ජනය හේතුවෙන් සති අන්තයේ විශේෂ දුම්රියත් අවලංගුයි

Mohamed Dilsad

අගමැති ජනපති කොමිසම හමුවට

Mohamed Dilsad

නදීමාල් මත්ද්‍රව්‍ය භාවිත කර නොමැති බව තහවුරු කෙරේ

Mohamed Dilsad

Leave a Comment