ප්‍රමුඛ පුවත 1

ෂීෂෙල්ස් රාජ්‍යයේ රඳවා සිටි ශ්‍රී ලංකික ධීවරයින්ට නිදහස

(UTV| කොළඹ) – ෂීෂෙල්ස් රාජ්‍යයට අයත් මුහුදු සීමාවේ මසුන් ඇල්ලීමට ගොස් අත්අඩංගුවට දෙන සිටි සියලු ශ්‍රී ලාංකික ධීවරයින් නිදහස් කර දීමට එරට ජනාධිපතිවරයා එකඟ වී තිබේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරසේන මහතා පැවසුවේ, තම ෂීෂෙල්ස් නිල සංචාරයේදී එරට ජනාධිපතිවරයා සමග පැවති සාකච්ඡාවේදී මෙම එකඟතාවයන්ට පැමිණි බවයි.

මිරිදිය වරුණ 2018 සම්මාන ප්‍රධානෝත්සවයට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ගෝඨාභයගේ අතුරු තහනම කල් යයි

Mohamed Dilsad

ජනප්‍රිය ගායන ශිල්පී රෝයි පීරිස් මහතා අභාවප්‍රාප්ත වෙයි

Mohamed Dilsad

හිටපු ජනපතිව සී.අයි.ඩී යට කැඳවයි

Mohamed Dilsad

Leave a Comment