ප්‍රමුඛ පුවත 1

පැලවත්තේ වෙළඳ සැලක ගින්නක්

(UTV| කොළඹ) – බත්තරමුල්ල, පැලවත්ත මංසන්ධියේ පිහිටා ඇති පෞද්ගලික වෙළඳ සැලක ගින්නක් හට ගෙන තිබේ.

අද(11) උදෑසන 10ට පමණ මෙම ගින්න හට ගෙන ඇත.

රෙදිපිළි හා වෙනත් ද්‍රව්‍ය අලෙවි කරන වෙනග සලක් මෙලෙස ගිනි ගෙන තිබේ.

කෙසේ වෙතත් මේ වන විට ගින්න පාලනය කිරීම සඳහා කෝට්ටේ මහ නගර සභා ගිනි නිවීමේ ඒකකයේ රථ පිටත්ව ගොස් ඇති බව ගිනි නිවීමේ ඒකකය පවසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ප්‍රදේශ කිහිපයකට හෙට ජල අත්හිටුවීමක්

Mohamed Dilsad

දෙහිවල සත්ව උද්‍යානයට නව සත්ත්ව රෝහලක්

Mohamed Dilsad

බෞද්ධ ධර්මය දියුණු කිරීමට තවදුරටත් සාකච්ඡා – අගමැති

Mohamed Dilsad

Leave a Comment