ප්‍රමුඛ පුවත 1

ජනපති යළි දිවයිනට

(UTV| කොළඹ) – සීෂෙල්ස් රාජ්‍යයේ නිල සංචාරය නිමා කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (10දා) උදෑසන 11.20 ට ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් යානාවකින් දිවයිනට පැමීණි බව ජනාධිපති කාර්යාලය පවසයි.

සීෂෙල්ස් ජනපති ඩැනී ෆෝ මහතාගේ ආරාධනාවක් මත පසුගිය 08 වැනිදා ජනපති ඇතුළු දූත පිරිස එරට සංචාරයක් සඳහා  දිවයිනෙන් පිටව ගියහ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ජවිපෙ විශ්වාස භංගය අද විවාදයට

Mohamed Dilsad

පුත්තලමට ගංවතුර තත්ත්වයක් [PHOTOS]

Mohamed Dilsad

නවීන තාක්ෂණය ඔස්සේ කෘෂි කර්මාන්තය දියුණු කලයුතුයි [VIDEO]

Mohamed Dilsad

Leave a Comment