ක්‍රීඩා

අද තරඟය ගැන එංගලන්ත කණ්ඩායමේ මතය

(UTV| කොළඹ) – ශ්‍රී ලංකා දඟපන්දු යවන්නන්ගේ අභියෝගයට සිය කණ්ඩායම සුදානම් බව එංගලන්ත කඩුළු රකින ක්‍රීඩක ජෝස් බට්ලර් පවසයි.

ඔහු මේ බව පැවසුවේ අද (10) තරගයට පෙර පැවති මාධ්‍ය හමුවට එක් වෙමීනි.

එසේම ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංගද තම කණ්ඩායමට හොඳට හුරු පුරුදු බවත් හෙතෙම මෙහිදි පැවසීය.

“ශ්‍රී ලංකා දඟපන්දු යවන්නන්ගේ අභියෝගයට අපි සූදානම්. වේගපන්දු යවන මාලිංග ගැන කතා කළත් අපිත් ඔහුත් IPL තරඟාවලියේදී එකට ක්‍රීඩා කරල තියෙනවා.ඒ නිසා ඔහු මටත් හොඳට හුරුයි. මා හිතන්නේ අපේ අනෙක් පිතිකරුවන්ටත් ඔහු ප්‍රශ්නයක් වෙන එකක් නැහැ. අයි.පී.එල්. වලදී වගේම අපි පසුගිය කාලයේ මේ කලාපයේ දඟපන්දු යවන්නන්ට සෑහෙන තරගවලදී මුහුණ දුන්න නිසා මෙම තරගාවලියේදිත් දඟපන්දු යවන්නන් ලොකු අභියෝගයක් වෙන්නෙ නැහැ”

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ලෝක කුසලාන පළමු අවසන් පුර්ව තරඟයට ඉන්දියාව සහ නවසීලන්තය සුදානම්

Mohamed Dilsad

ක්‍රීඩාංගනයක් දියුණු කළාම රෝහලක් හදන්න තියෙන අවශ්‍යතාව අඩුයි – අගමැති

Mohamed Dilsad

ධනුෂ්ක ගුණතිලක දෙවැනි ඇප ඉල්ලීම සලකා බැලීම දෙසැම්බර්

Mohamed Dilsad

Leave a Comment