දේශීය

නව බස් ගාස්තු සශෝධනය ක්‍රියාත්මකයි.

(UTV | කොළඹ) – නව බස් ගාස්තු සශෝධනය අද සිට ක්‍රියාත්මකයි.

ඊට අදාළ සශෝධිත නව බස් ගාස්තු ඇතුළත් ලේඛනය ඊයේ ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට පත්කර තිබුණා.

ඒ අනුව මෙතෙක් රුපියල් 17 ක්ව පැවති අවම ගාස්තුව රුපියල් 20 දක්වා ඉහළ යනු ඇති.

රුපියල් 1303 ක්ව පැවති උපරිම බස් ගාස්තුව රුපියල් 1498 දක්වා ඉහළ යන බවයි ජාතික ගමනාගමන කොමිෂන් සභාව නිවේදනය කළේ.

Related posts

කොල්ලුපිටියේ මනුෂ්‍ය ඝාතනයකට සම්බන්ධ 4 ක් අත්අඩංගුවට

Mohamed Dilsad

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගමනාගමනය අදියර දෙකක් යටතේ විවෘත කෙරේ

Mohamed Dilsad

එල්ලවන විවේචන ගැන නීතිපතිගෙන් සැර ප්‍රකාශයක්

Editor O

Leave a Comment