විදෙස්

අඛණ්ඩව 6වන දිනටත් ඉන්දියාවේ කොරෝනා ආසාදිතයන් තුන්ලක්ෂය ඉක්මවයි

(UTV | ඉන්දියාව) – අද උදෑසනින් අවසන් වූ පැය 24 තුළ ඉන්දියාවෙන් නව කොරෝනා ආසාදිතයන් තුන්ලක්ෂ 23,144 ක් වාර්තා වී ඇති බව ඉන්දීය මාධ්‍ය පවසයි.  

ඒ අනුව සමස්ත ආසාදිත සංඛ්‍යාව එක්කෝටි 76 ලක්ෂය ඉක්ම වන බව ඉන්දීය සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.

ඉන්දියාවේ දෛනික කොරෝනා ආසාදිත සංඛ්‍යාව මෙලෙස තුන්ලක්ෂය ඉක්මවා ඇත්තේ අඛණ්ඩ 6 වන දිනටයි.

මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයෙන් නැවතත් 48,700ක වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර, කේරළ, කර්ණාටක, උත්තර් ප්‍රදේශ්, තමිල්නාඩු සහ දිල්ලි ප්‍රාන්තවලින් ද ඉහළ ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වෙයි.

Related posts

ප්‍රහාර නවත්වන තෙක් ප්‍රාණ ඇපකරුවන් මුදා නොහරින බව හමාස් කියයි

Mohamed Dilsad

ලොව පුරා කොරෝනා ආසාදිතයින් මිලියන 11 ඉක්මවයි

Mohamed Dilsad

චිලී රාජ්‍යයට රික්ටර් මාපකයේ 6.7 ක භූ කම්පනයක්…

Mohamed Dilsad

Leave a Comment