දේශීය

කුරුණෑගල නගරාධිපතිට අධිකරණයෙන් නියෝගයක්

(UTV| කුරුණෑගල) – කුරුණෑගල ඉපැරණි ගොඩනැගිල්ලට අදාළ සියලු ලේඛන අද දිනයේදීම අධිකරණයට භාරදෙන්නැයි කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණය කුරුණෑගල නගරාධිපතිවරයාට නියෝග කළේය.

එසේම නගර සංවර්ධන කමිටුවේ සියලු ලිපි ගොනු සහ සටහන් ද අධිකරණ භාරයට පත් කරන ලෙස නීතිපතිවරයාගේ තවත් ඉල්ලීමක් මත වයඹ පළාත් ආණ්ඩුකාරවරයාට අධිකරණය නියෝග කර ඇති බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනි රජයේ අධිනීතීඥ නිෂාරා ජයරත්න කියා සිටියාය.

Related posts

මේ වසරේ පළමු මාස 06ට රාජ්‍ය ණය, රුපියල් බිලියන 869කින් වැඩි වෙයි…

Editor O

රාජිත සහ ෆොන්සේකා සම්බන්ධයෙන් විමර්ශනයක් අරඹයි

Mohamed Dilsad

මිලියන ගණනකට අලෙවි කිරීමට තැත්කළ වාලම්පුරි 2ක් අල්ලයි

Mohamed Dilsad

Leave a Comment