ප්‍රමුඛ පුවත 1

වෛද්‍යවරියක් වස පානය කරයි

(UTV| කොළඹ) – ඇති වූ සිත්තැවුලක් හේතුවෙන් වෛද්‍යවරියක් වස පානය කර ප්‍රතිකාර සඳහා මාරවිල මූලික රෝහලට ඇතුළත් කර තිබේ.

ඇය ප්‍රතිජීවක ඖෂධ පෙති 35 ක් පානය කර ඇති බව මාරවිල පොලීසිය කියයි.

ඊයේ රාත්‍රීයේ ඇය ප්‍රතිජීවක ඖෂධ පානය කර ඇති බව විමර්ශණ වලදී හෙලිවී ඇත.

රෝහල් ගත කර ඇත්තේ 34 හැවිරිදි විවාහක වෛද්‍යවරියකි.

මෙම වෛද්‍යවරිය මාරවිල මූලික රෝහලේ සේවය කරමින් සිටියි.

එම රෝහලේ සේවය කරන විශේෂඥ වෛද්‍යවරයෙකු තමන්ට නිරන්තර බැන වදින බැවින් එහි පීඩාව දරා ගැනීමට නොහැකි නිසා තමන් ප්‍රති ජීවක පෙති පානය කළ බව වෛද්‍යවරිය පවසා තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඉන්දියාවෙන් රැගෙන ආ කේරල ගංජා තොගයක් සොයා ගනී

Mohamed Dilsad

හිත පාලනය කර ගන්න පුළුවන් නම් එල්ලුම් ගහක් ඕන නැහැ – ඇමතිනිය තලතා කියයි

Mohamed Dilsad

එජාප මහලේකම් ඉවත් වෙයි

Mohamed Dilsad

Leave a Comment