විදෙස්

ඇමරිකානු නව ජාතික ආරක්ෂක උපදේශක පත්කෙරේ

(උදයම්,ඇමෙරිකාව)  – ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ජාතික ආරක්ෂක උපදේශක තනතුරට ප්‍රවීන හමුදා සෙන්පතියෙකු වන රේමන්ඩ් මැක් – මස්ටර් පත් කරයි.

එම තනතුරේ සිටි ලූතිනන් ජනරාල් මයිකල් ෆ්ලින්ගේ රුසියානු සම්බන්ධය නිසා ඔහුට ඉන් ඉවත්වීමට සිදුවිය.
ඒ අනුව පත්කරන ලද නව ජාතික ආරක්ෂක උපදේශක ලුතිනන් ජනරාල් මැක් මස්ටර් ඉරාකයේ සහ ඇෆ්ගනිස්ථානයේ ඇමරිකානු හමුදා මෙහෙයුම්වල ප්‍රමුඛත්වය දැරූ සෙන්පතියෙකුවේ.

ඔහුට ඇමරිකානු ඉතිහාසය පිළිබඳ ආචාර්ය උපාධිධාරියෙක්ද ඇති බව ඇමෙරිකානු වාර්තා සඳහන් කරයි.

Related posts

අයිෆල් කුළුණ හෙට සිට වැසේ

Mohamed Dilsad

චීනයට නිධානයක් පහළ වෙයි.

Editor O

මගීන් 29ක් සමග ගුවන් යානයක් අතුරුදන් වෙයි

Mohamed Dilsad

Leave a Comment