ප්‍රමුඛ පුවත 1

විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සිසුන් ලියාපදිංචි කිරීමේ කටයුතු හෙටින් අවසන්

(උදයම්,කොළඹ)  – 2015 – 2016 අධ්‍යන වර්ෂයන් සඳහා විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සිසුන් ලියාපදිංචි කිරීමේ කටයුතු හෙට (20) දිනයෙන් අවසන් වන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම පවසයි.

මෙවර ලියාපදිංචි කිරීමේ කටයුතු අන්තර්ජාලය හරහා පමණක් සිදු කෙරේ.

ඒ අනුව මෙතෙක් අයදුම් නොකළ සිසුන් ඒ සඳහා යොමුවන ලෙස කොමිසමේ සභාපති මහාචාර්ය මොහාන් ද සිල්වා සඳහන් කළේය.

එමෙන්ම නැවත සමීක්ෂණ කටයුතු සඳහා යොමුකර ඇති සිසුන් එහි ප්‍රතිඵල ලැබුණු පසු වෙනසක් ඇත්නම් අභියාචනයක් මගින් ඉදිරිපත් කළ හැක.

 

Related posts

චක්‍රලේඛය නිකුත් කළහොත් වර්ජනය ඇත හරින බවට ප්‍රකාශයක්

Mohamed Dilsad

දිවියා ඝාතනයට සම්බන්ධ තවත් හතරක් අත්අඩංගුවට

Mohamed Dilsad

කෝටි හතක මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවේ

Mohamed Dilsad

Leave a Comment