ප්‍රමුඛ පුවත 1

මිලියන 50ක හෙරොයින් ගුවන්තොටුපලේදී අල්ලයි

(UTV| කොළඹ) – රුපියල් මිලියන 50 ක් වටිනා හෙරොයින් තොගයක් සමඟ පාකිස්ථාන ජාතිකයෙකු කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේදී අත්අඩංගුවට ගැනේ.

අද(09) උදෑසන පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශය මගින් සැකකාර පාකිස්තාන ජාතිකයා අත්අඩංගුවට ගෙන ඇත.

ඔහුගේ ගමන් මලූ පරීක්ෂා කිරීමේදී එහි තිබී හෙරොයින් කිලෝ 4 යි ග්‍රෑම් 186 ක් සොයා ගැනුණි.

සැකකරු පාකිස්ථානයේ ලාහොර් නුවර සිට මෙරටට පැමිණි අයෙකු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ප්‍රතික්ෂේප වූ නාමයෝජනා (UPDATE)

Mohamed Dilsad

මෙරට ජනමාධ්‍යවේදීන් සඳහා ජාත්‍යන්තර ඇකඩමියක්

Mohamed Dilsad

නාලක සිල්වා අදත් CIDය හමුවට

Mohamed Dilsad

Leave a Comment