ප්‍රමුඛ පුවත 1

රාජ්‍ය නිලධාරීන්ට වාහන ආනයනයට තීරුබදු සහන වසර 5කට වරක්

(UTV| කොළඹ) – වසර 05 කට වරක් රජයේ විධායක ශ්‍රේණියේ නිලධාරීන් සඳහා වාහන ආනයනය සඳහා තීරුබදු සහන ලබාදීමට රජය තීරණය කරයි.

මුදල් අමාත්‍යංශය සඳහන් කළේ, පසුගිය 09 වන දා සිට බලපැවත්වෙන පරිදි එම බදු සහනය ලබාදීමේ චක්‍රලේඛය මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාගේ අත්සනින් නිකුත් කර ඇති බවයි.

මේ යටතේ, රුපියල් මිලියන 3.6 ක් දක්වා තීරුබදු සහන හිමිවනු ඇති බවද මුදල් අමාත්‍යංශය සඳහන් කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මැති-ඇමති දීමනාව පරිත්‍යාග කිරීමට දේශපාලන පක්ෂ සුදානම්

Mohamed Dilsad

මැයි 08 ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය යලි ආරම්භ කරයි.

Mohamed Dilsad

නාය යෑම් පූර්ව ලකුණු ගැන අවධානය

Mohamed Dilsad

Leave a Comment