ප්‍රමුඛ පුවත 1

අද දවසේ ගුවන් ගමන් වල ප්‍රමාදයක්

(UTV| කොළඹ) – කටුනායකින් ඇරඹෙන සහ පැමිණෙන ගුවන් ගමන් කිහිපයක වෙනසක් සිදු කෙරෙන බව ශ්‍රී ලංකන් ගුවන් සමාගම පවසයි.

ඒ ඉන්දියාව බෙංගාල බොක්ක ප්‍රදේශයේ අද සිදුකරන ගුවන්යානා අත්හදාබැලීමක් හේතුවෙනි.

මෙලෙස අද (13) උදෑසන 8 සිට දහවල් 12 දක්වා කාලය තුළ ශ්‍රී ලංකන් ගුවන් යානා 11 ක ගුවන් ගමන් කාලසටහනේ වෙනසක් සිදුවන බවද එම සමාගම නිකුත් කළ නිවේදනයක සඳහන්වේ.

මේ අනුව  මලයාසියාව, ඉන්දුනීසියාව, සිංගප්පූරුව සහ තායිලන්තය යන රටවලට පියාසර කෙරෙන සහ එම රටවලින් කටුනායක බලා පැමිණෙන ගුවන් ගමන්වලට මෙය බලපැවැත්වෙන බවයි ශ්‍රී ලංකන් ගුවන් සමාගම සඳහන් කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

.

Related posts

නව දුම්රිය බලවේග කට්ටල දෙකක් මාර්තු අවසානයේදී මෙරටට….

Mohamed Dilsad

කසල තේ සමඟ සැකකරුවන් අත්අඩංගුවට

Mohamed Dilsad

අවහිර කර දැමූ සමාජ මාධ්‍ය යළි ක්‍රියාත්මකයි.

Mohamed Dilsad

Leave a Comment