ප්‍රමුඛ පුවත 1

එක්සත් ජනතා නිදහස් සන්ධානය තව කල් ඉල්ලයි

(UTV| කොළඹ) – මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ ප්‍රතිඵල අනුව එක්සත් ජනතා නිදහස් සන්ධානය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ලේඛනයෙන් පත්වන නියෝජිතයන් නම් කිරීම සඳහා තවත් දින කිහිපයක් ගතවන බව එක්සත් ජනතා නිදහස් සන්ධානය පවසයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන ලේකම් මහින්ද අමරවීර මහතා අද(13) මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර තිබේ.
ඒ අනුව මැතිවරණ කොමිසම මඟින් ලබාදෙන කොට්ඨාස පදනමේ මැතිවරණ ප්‍රතිඵල හා පත් විය යුතු නියෝජිත සංඛ්‍යාව තීරණය කළ පසු එක්සත් ජනතා නිදහස් සන්ධානය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් ලබාදෙන නිර්ණායක මත ආසන සංවිධායක හා දිස්ත්‍රික් නායකයින්ගෙන් විමසා අදාළ නායකයින් පත්කරන බව අදාළ නිවේදනයේ සඳහන්වේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ විවාදය අද සහ හෙට

Mohamed Dilsad

අරුවක්කාලු කසළ අංගනය හේතුවෙන් පුත්තලම දිස්ත්‍රික්කයේ ජනතාවට මුහුණදීමට වන බලපෑම් පිළිබඳ රජයේ අවධානය

Mohamed Dilsad

මන්ත්‍රී නාමල් ඇතුළු 4කට FCIDයේ පෙනී සිටින ලෙස නියෝග

Mohamed Dilsad

Leave a Comment