ප්‍රමුඛ පුවත 1

පොල්ගහවෙල ගුවන්පාලම තව දින හතරකින් ජනතා අයිතියට

(UTV|කුරුණෑගල) –  පොල්ගහවෙල ගුවන් පාලම එළැඹෙන 17 දා උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අතින් ජනතා අයිතියට පත්කිරීමට නියමිතය.

මීටර් 353ක දිගින් යුතු මෙම නව ගුවන් පාලම ඉදිකිරීම සඳහා රුපියල් බිලියන 2.203ක මුදලක් වැය කොට ඇත.
දුම්රිය ගමනාගමනය හේතුවෙන් දිනකට පැය 04 ක වැඩි කාලයක් පොල්ගහවෙල මාර්ගය වසා තැබීමෙන් සිදුවන අධික රථවාහන තදබදයට විසඳුමක් ලෙස පොල්ගහවෙල ගුවන් පාලම ඉදිකිරීමට රජය කටයුතු කොට ඇත.
මෙම ගුවන් පාලම ස්පාඤ්ඤ ආධාර යටතේ ඉදිකරනු ලබන අතර ම මාර්ග සංවර්ධන අධිකාරියේ අධීක්ෂණය යටතේ සිදු කෙරේ.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

මහනුවර දිගන ප්‍රදේශයේ සියළු ජනතාවගේ ආරක්ෂාව තහවුරු කරන්න – ඇමති රිෂාඩ්

Mohamed Dilsad

රාජ්‍ය සේවය තවදුරටත් ශක්තිමත් කරනවා [VIDEO]

Mohamed Dilsad

ඡන්දය දීමට යන විට රැගෙන යායුතු දේවල්

Mohamed Dilsad

Leave a Comment