ව්‍යාපාරික

මෙරට අපනයන ආදායම වැඩිම රටවල් මෙන්න

(උදයම්,කොළඹ)  –  මේ වසරේ මුල් කාලය තුළ මෙරට අපනයන ආදායමේ සියයට 52ක් ප්‍රධාන රටවල් 5කින් ලැබී ඇති බව මහබැංකුව පවසයි.

එම රටවල් වන්නේ ඇමරිකාව, එංගලන්තය, ඉන්දියාව, ජර්මනිය සහ ඉතාලියයි.

Related posts

කොට්ටාව – පිටකොටුව දක්වා පරිසර හිතකාමී ප්‍රවාහන සේවයක්

Mohamed Dilsad

එයාර්ටෙල් ලංකා සහ NIMH එක්ව මානසික සෞඛ්‍ය ගැටළු සඳහා මෙරට පළමු කෙටි පණිවිඩ උපකාරක සේවාව අරඹයි

Mohamed Dilsad

ඉදිරියේදී බස් ගාස්තු ඉහළ දැමිය යුතුයි – ගැමුණු විජේරත්න

Editor O

Leave a Comment