දේශීය

ජනපතිගෙන් විශේෂ ගැසට් නිවේදනයක්

වරාය, ගුවන් තොටුපොළ සහ මගී ප්‍රවාහන සේවා ආශ්‍රිත සේවාවන් අත්‍යවශ්‍ය සේවාවන් බවට නම් කරමින් ජනාධිපතිවරයා විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.

 

ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් මේ බව පවසයි.

 

මගීන් හෝ භාණ්ඩ, පිටකිරීම්, මැදිරි ගොඩබෑම, ගබඩා කිරීම, බෙදාහැරීම සහ ආහාර පාන භාණ්ඩ හෝ ගල් අඟුරු, තෙල්, ඉන්ධන ඕනෑම වරායක් තුළ ඇති යාත්‍රාවලින් ඉවත් කිරීම සඳහා පොදු ප්‍රවාහන සේවා මෙසේ අත්‍යවශ්‍ය සේවාවන් බවට පත්කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය එම නිවේදනයෙන් පෙන්වා දී තිබේ.

Related posts

තුම්මුල්ල හන්දියේ දාපු දැමිල්ල – සියල්ල කැමරාවේ

Mohamed Dilsad

කැලණි රජමහා විහාරයේ දුරුතු පෙරහර හේතුවෙන් රථ වාහන ගමනාගමනය සීමා කරන මාර්ග මෙන්න

Editor O

කතරගම දේවාලයට නව බස්නායක නිළමේවරයෙක්

Mohamed Dilsad

Leave a Comment