දේශීය

විදේශීය තැපැල් ගාස්තු හෙට සිට ඉහළට

(UTV | කොළඹ) – හෙට (01) සිට විදේශීය තැපැල් ගාස්තු වැඩිකර ඇති බව තැපැල්පති රංජිත් ආරියරත්න පවසයි.

ඉන්ධන ගාස්තු, ඩොලරයේ වටිනාකම, ගුවන් ගාස්තු හා ලංගම හා දුම්රිය ගාස්තු ඉහළයාම සැලකිල්ලට ගෙන මෙම පියවර ගත් බව තැපැල්පතිවරයා සදහන් කරයි.

Related posts

රන්ජන්ගේ හඬපට මන්ත්‍රීවරුන්ට දීම ගැන අවසන් තීරණය අද

Mohamed Dilsad

කිසිදු පාසලක් නිරෝධායන මධ්‍යස්ථාන ලෙස යොදාගන්නේ නැහැ

Mohamed Dilsad

දුරකථන අංක වෙනස් නොකර ජාල අතර මාරුවෙන්න ක්‍රමයක් හදයි

Editor O

Leave a Comment