දේශීය

රුසියානු තානාපති හමුවී සාකච්ඡා කිරිමට පක්ෂ 10 තීරණයක

(UTV | කොළඹ) – පවතින ආර්ථික අර්බුදය පිළිබඳව රුසියානු තානාපතිවරයා හමුවී සාකච්ඡා කිරිමට ආණ්ඩුවෙන් ස්වාධීන වූ පක්ෂ 10 නායකයන් තීරණය කර තිබෙනවා.

ඒ සඳහා කඩිනමින් දිනයක් වෙන්කර ගැනීමට බලාපොරොත්තු වන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කලේ.

පක්ෂ 10 නායකයින් අතර ඊයේ රාත්‍රියේ පැවති සාකච්ඡාවකින් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව කියාසිටියා.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන පූජ්‍ය අතුරළියේ රතන හිමියන් සහ වාසුදේව නානායක්කාර ද මෙහිදී අදහස් පළ කළා.

Related posts

ශෂීන්ද්‍ර රාජපක්ෂ ට අධිකරණයෙන් දුන් නියෝගය

Editor O

ගාලු කොටුවේ ටිකට් කඩන්නේ නැහැලු

Mohamed Dilsad

පාර්ලිමේන්තු සභාවාරය ඇරඹේ

Mohamed Dilsad

Leave a Comment