දේශීය

අද විදුලි කප්පාදුවක් නැහැ

(UTV | කොළඹ) – කැළණිතිස්ස බලාගාර පරිශ්‍රයේ පිහිටි පෞද්ගලික බලාගාරයේ ඇති වූ දෝෂය මේ වන විට යථා තත්ත්වයට පත් කර ඇති බැවින් අද (12) දිනයේ විදුලි කප්පාදුවක් සිදු නොකරන බව විදුලිබල අමාත්‍යාංශය ප්‍රකාශ කළා.

කෙසේවෙතත් ඊයේ (12) දිනයේ දී දිවයිනේ විවිධ ප්‍රදේශවලට වරින්වර විදුලි කප්පාදුවක් සිදු කෙරුණා.

විදුලිබල අමාත්‍යාංශය සඳහන් කළේ, විදුලි බලාගාරවල නඩත්තු කටයුතු නිසි පරිදි , නිසි කලට සිදු නොවීම මත මෙවැනි විදුලි කප්පාදු කිරීම්වලට යොමු වීමට සිදුවන බවයි.

Related posts

අලුතින් ගෙනා ගල් අඟුරු සාම්පල විද්‍යාගාර පරීක්ෂණ දෙකකින් අසමත් | බාල ගල් අඟුරු නිසා පාඩුව රු. කෝටි 700ක් – හිටපු ඇමති පාඨලී චම්පික

Editor O

හිටපු ජනාධිපති රනිල් ට නඩු දාන්න සාක්ෂි නෑ..! | නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ඉල්ලා අස්වෙයි.!

Editor O

අදත් විදුලි කප්පාදුවක්

Mohamed Dilsad

Leave a Comment