දේශීය

විදෙස් අධ්‍යාපනයට යොමු වන සිසුන්ට අවශ්‍ය එන්නත ලබා ගැනීමේ පහසුකම්

(UTV | කොළඹ) – විදෙස් අධ්‍යාපනය සදහා යොමු වන සිසුන් ඒ පිළිබද ලියාපදිංචිය තහවුරු කිරීමෙන් පසු අවශ්‍ය එන්නත ලබා ගැනීමේ පහසුකම් සලසා ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.

අද දිනයේත් රට පුරා එන්නත්කරණ වැඩසටහන ක්‍රියාත්මක කිරීමටයි කටයුතු යොදා තිබෙන්නේ.

Related posts

පුටුවේ සභිකයෝ දිවුරුම් දෙති

Editor O

ක්‍රිකට් පිත්තකින් පහර දී සැමියාව ඝාතනය කළ බිරිඳ අත්අඩංගුවට

Mohamed Dilsad

”පුළුවන් ශ්‍රී ලංකා සම්මුතිය” ට රනිල්ට සහය දෙන පක්ෂ 34ක් අත්සන් තබති.

Editor O

Leave a Comment