දේශීය

රාජ්‍ය ඇමති ලොහාන් රත්වත්තේ ඉල්ලා අස්වෙයි

(UTV | කොළඹ) – වැලිකඩ සහ අනුරාධපුර බන්ධනාගාර පරිශ්‍රයන්හි දී තමා වෙතින් සිදු වූ සිද්ධීන්ට අදාළව වගකීම භාර ගනිමින් බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා සිය ධූරයෙන් ඉල්ලා අස් වෙයි.

ලොහාන් රත්වත්තේ මහතා අද (15) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත ඒ බව දැනුම් දුන් අතර ජනාධිපතිතුමා විසින් එම ඉල්ලා අස්වීම පිළිගනු ලැබීය.

Related posts

පාතාලය මර්දනය කිරීමට කළ යුතු දේ පොලීසිය කියයි

Mohamed Dilsad

රුපියල් බිලියන 32ක ණයක් ගනී

Editor O

ජනාධිපති ලේකම් කාර්යාලයෙන් නිවේදනයක්

Mohamed Dilsad

Leave a Comment