දේශීය

ෆයිසර් එන්නතට අනුමැතිය හිමිවෙයි

(UTV | කොළඹ) – ෆයිසර් එන්නත සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ උපදේශක මණ්ඩලයේ අනුමැතිය මේ වන විට හිමිව ඇති බව වසංගත රෝග කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සඳහන් කරයි.  

ඒ අනුව එම එන්නත් මාත්‍රා ලක්ෂ 50 ක් කඩිනමින් ශ්‍රී ලංකාවට ගෙන්වීමට නියමිත බව කොවිඩ් මර්දන රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය කියා සිටියි.

 

Related posts

අද වාර්තා වූ ආසදිතයා සම්බන්ධයෙන් සංශෝධනයක්

Mohamed Dilsad

රාජිත අධිකරණයට පැමිණේ

Editor O

රංජන් රාමනායකගේ පක්ෂයට එරෙහිව පැමිණිල්ලක්

Editor O

Leave a Comment