දේශීය

කොරෝනා වෛරසය ව්‍යාප්ත වීමේ අවධානම් ප්‍රදේශ

(UTV | කොළඹ) –  කොරෝනා වෛරසය ව්‍යාප්ත වීමේ අවධානමක් පවතින ප්‍රදේශ පිළිබඳව මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන් ජනතාව දැනුවත් කරයි.

ඒ අනුව පුත්තලම දිස්ත්‍රික්කයේ බොහෝ ප්‍රදේශවලට මෙමෙ අවධානම පවතී.

එමෙන්ම බස්නාහිර පළාතේ, කොළඹ දිස්ත්‍රික්කයෙත් එම අවධානම පවතින බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂක නිළධාරීන් පෙන්වා දෙන්නේ.

මීට අමතරව දකුණු පළාතේ ඇතැම් ප්‍රදේශවලට ද කොරෝනා වෛසරය ව්‍යාප්තවීමේ අවධානමක් පවතින බවට හදුනාගෙන තිබේ.

Related posts

විමල් අධිකරණයට එයි

Mohamed Dilsad

හය වන කොරෝනා මරණය වාර්තා වෙයි

Mohamed Dilsad

ඉන්දියාව සියලුම මඟි ප්‍රවාහන ගුවන් සේවා තාවකාලිකව නවත්වයි

Mohamed Dilsad

Leave a Comment