කලා

නන්තලට ලංකාවට පැමිණි බොලිවුඩ් තාරුකාව [PHOTOS]

(UTV | කොළඹ) – සුරූපී බොලිවුඩ් නිළි මධුරි ඩික්සිත් නත්තල් නිවාඩු සමය ගතකිරීමට ලංකාවට පැමිණ ඇති බවට වාර්තා වේ.

ඇගේ twitter ගිණුමේ ප්‍රසිද්ද කොට තිබුණු පින්තූර ලංකාවේ සිට ලබාගත් ඒවා බව පැහැදිලි වේ.

ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු ඇය ඇගේ සමාජ ජාලා ගිණුම් වලට එක් කර නොමැති අතර තවමත් ලංකාවේ නිවාඩුව ගත කරමින් සිටින බවට ද වාර්තා වේ.

තම පවුලේ අය සමඟින් ලංකාවේ සංචාරයකට පැමිණි බොලිවුඩ් සුරූපිනිය තවත් දින කිහිපයක් ලංකාවේ ගත කරනු ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මේගන්ගේ අලුත්ම සිනමාපටයේ රඟපාන්න කේට් කැමති වෙයි

Mohamed Dilsad

නෙහාරා පීරිස් චුටි දෝනිගේ පළමු ලෝක ළමා දිනය සැමරූ හැටි

Mohamed Dilsad

ජාන්වි කපූර් ‘NETFLIX’ කෙටි චිත්‍රපටයකට

Mohamed Dilsad

Leave a Comment