විදෙස්

හොංකොං රාජ්‍යයට පොලිස් ඇඳිරි නීතිය පනවයි

(UTV| කොළඹ) – හොංකොං රාජ්‍යයට පොලිස් ඇඳිරි නීතිය පනවා ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

මෙලෙස පොලිස් ඇඳිරි නීතිය පනවා ඇත්තේ ආණ්ඩුව සහ ජනතාව අතර පවතින ගැටුම්කාරී තත්ත්වය හේතුවෙනි.

හොංකාං රාජ්‍යයේ පාලන කටයුතුවලට චීනය මැදිහත් වීමට එරෙහිව එරට ජනතාව පසුගිය කාලය පුරා විරෝධතාවල නිරතවුණි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඊශ්‍රායලය එකඟ වෙයි

Mohamed Dilsad

හවායි හි හදිසි තත්ත්වයක්

Mohamed Dilsad

සිම්බාබ්වේ ජනාධිපතිවරණයෙන් එමර්සන් මනන්ගග්වාට ජය

Mohamed Dilsad

Leave a Comment