ප්‍රමුඛ පුවත 1

දුම්රිය පාර්සල් ප්‍රවාහනය යලි ඇරඹේ.

(UTV| කොළඹ) – අප්‍රේල් 21 බෝම්බ ප්‍රහාරයෙන් පසු තාවකාලිකව නවතා දැමු දුම්රිය මඟින් පාර්සල් ප්‍රවාහනය කිරීම ජුනි 1 වනදා සිට යළි ආරම්භ කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

මේ අනුව දිවයින පුරා සියලූ ප්‍රදේශවලට දුම්රිය මගින් පාර්සල් ප්‍රවාහනය සිදුකරන බව දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු කියා සිටියේ.

රටේ පවතින ආරක්ෂක තත්ත්වයත් සමඟ දුම්රිය මගින් පාර්සල් ප්‍රවාහනය නතර කිරිමත සමඟ දුම්රිය දෙපාර්තමේන්තුවට රුපියල් මිලියන 16 ක පමණ පාඩුවක් සිදුවූ බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ශ්‍රී ලාකිකයින් 88 දෙනෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

යාපනයේ තවත් කල්ලියක් දැයි සැකයක්

Mohamed Dilsad

මිනුවන්ගොඩ සිද්ධියට සම්බන්ධ පුද්ගලයින් 07දෙනා ඇප මත මුදාහැරේ.

Mohamed Dilsad

Leave a Comment