ප්‍රමුඛ පුවත 1

ළමා හිංසනයට එරෙහි ජාතික දිනය අදයි.

(UTV| කොළඹ) – ළමා හිංසනයට එරෙහි ජාතික දිනය අදට යෙදී තිබේ.

සෑම වසරකම ජනවරි 04 දින ළමා හිංසනයට එරෙහි ජාතික දිනය නම් කර ඇත.

ළමා හිංසනයට එරෙහිව ක්‍රියාත්මක වීම,ළමා පරපුරේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම හා ළමා හිතකාමී පරිසරයක් ගොඩනැගීම පරමර්ත කර ගනිමින් මෙම දිනය ප්‍රකාශයට පත් කර තිබේ.

“ළමයින් සියලු ආකාරයේ අපයෝජනයන්ගෙන් ආරක්ෂා කර ගනිමින් ඔවුන්ට වඩාත් සුරක්ෂිත හෙට දවසක් උරුම කරදීම සඳහා සියලු පාර්ශවයන් එකට එක්ව කටයුතු කළ යුතුයි.”  ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපතිවරයා ළමා හිංසනයට එරෙහි ජාතික දිනය වෙනුවෙන් ප්‍රකාශ කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන තවත් ඉහළට [UPDATE]

Mohamed Dilsad

විදෙස් සංචාරය නිම කරමින් ජනපති දිවයිනට

Mohamed Dilsad

ත්‍රිරෝද රථ අනතුරකින් එකම පවුලේ තිදෙනෙකු මරුට

Mohamed Dilsad

Leave a Comment