ප්‍රමුඛ පුවත 1

අද පෙරවරුවේ කැබිනට් රැස්වීමක්

(UTV| කොළඹ) – අද(05) දිනයේ කැබිනට් රැස්වීමක් කැඳවා ඇති බව වාර්තාවේ.

අද පෙරවරු 9.30 ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීම පැවැත්වෙන බව රජයේ වැඩබලන ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කළුවැව මහතා සඳහන් කළේය.

හෙට(06) දිනයේ නිවාඩු දිනයක් බැවින් හෙට දිනට යෙදෙන කැබිනට් රැස්වීම අද(05) කැඳවීමට තීරණය කර ඇති බව රජයේ වැඩබලන ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ජනපති නිළ සංචාරයක් සඳහා පෙබරවාරියේ චීනයට

Mohamed Dilsad

නැදුන්ගමුවේ රාජා හස්තියා වෙනුවෙන් සමරු මුද්දරයක්

Mohamed Dilsad

රන්ජන්ගේ කොකේන් කතාව ගැන විමර්ශනය කරන්න අද සුදානම්

Mohamed Dilsad

Leave a Comment