ප්‍රමුඛ පුවත 1

අදත් වැසි ඇතිවන ලකුණු

(UTV| කොළඹ) – දිවයින අභ්‍යන්තරයේ සවස 2.00න් පමණ පසු ගිගුරුම් සහිත වැසි වර්ධනය වන අතර පසුව එම වැසි වයඹ, බස්නාහිර සහ දකුණු ප්‍රදේශ කරා පැතිර යා හැකි බව කාළගුණවිද්‍යා දෙපාර්තුමේන්තුව අද (23) පෙරවරු නිකුත් කළ නිවේදනයෙහි සඳහන් වෙයි.

මධ්‍යම, ඌව සහ සබරගමුව පළාත්වලත් අම්පාර දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මි.මී. 100 ක පමණ තද වැසි ඇති විය හැකි බවද එම නිවේදනයෙහි සඳහන් වෙයි.

වයඹ, බස්නාහිර, දකුණු සහ උතුරු පළාත්වල වෙරළබඩ ප්‍රදේශවලතැනින් තැන උදෑසන කාලයේදීත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මසුන් මරන්න සී ෆෝ අලෙවි කළොත් බලාගෙනයි

Mohamed Dilsad

කුවේට්හි අවතැන් වූ ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට සහන

Mohamed Dilsad

නිදහස් පක්ෂයේ සියලු සංවිධායකවරුන් රැස්වේ

Mohamed Dilsad

Leave a Comment