ආපදා සහන සේවා කටයුතුවල නිරත රාජ්‍ය නිලධාරීන් වෙනුවෙන් එජාපය ආණ්ඩුවෙන් කළ ඉල්ලීම
ආපදා තත්ත්වයක් පවතින අවස්ථාවකදී රාජ්‍ය සේවකයන්ට, විශේෂයෙන්ම ක්ෂේත්‍ර නිලධාරීන්ට විශේෂ දීමනාවක් ලබා දිය යුත යයි එක්සත් ජාතික පක්ෂයේ (එජාප) සභාපති වජිර අබේවර්ධන මහතා පැවසීය. ආපදාවෙන්...
