දේශීයඋතුරු පළාත් ආණ්ඩුකාරවරිය වැඩ අරඹයිMohamed DilsadJanuary 2, 2020January 2, 2020 by Mohamed DilsadJanuary 2, 2020January 2, 20200138 (UTV |යාපනය) – හිටපු රේගු අධ්‍යක්ෂ ජනරාල් සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ වත්මන් ලේකම් පී.එස්.එම්. චාල්ස් මහත්මිය මීට ටික වේලාවකට පෙර උතුරු පළාත් ආණ්ඩුකාරවරයා ලෙස වැඩ භාර...
දේශීයරූමිගේ ඉල්ලීම ප්‍රතික්ෂේපිතයිMohamed DilsadJanuary 2, 2020January 2, 2020 by Mohamed DilsadJanuary 2, 2020January 2, 2020095 (UTV | කොළඹ) – කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න විසින් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති රූමි මොහොමඩ්ට ඇප ලබා...
දේශීයTNA විශේෂ රැස්වීමක්Mohamed DilsadJanuary 2, 2020 by Mohamed DilsadJanuary 2, 20200125 (UTV | කොළඹ) – දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන්ගේ ප්‍රධානත්වයෙන් අද (02) පස්වරුවේ පක්ෂ සාමාජිකයින් රැස්වීමට නියමිතව ඇත. ඉදිරි පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ මෙම හමුවේදි සාකච්ජා...
දේශීයයුද හමුදාපතිවරයා නව ධුරයේ වැඩ භාර ගනීMohamed DilsadJanuary 2, 2020 by Mohamed DilsadJanuary 2, 2020095 (UTV | කොළඹ) – ශවේන්ද්‍ර සිල්වා වැඩබලන ආරක්‍ෂක මාණ්ඩලික ධුරයේ වැඩ භාර ගත්තේය. යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අද පෙරවරුවේ සිය ධුරයේ වැඩ...
දේශීයකොට්ටාව නගරයේදී පුද්ගල ඝාතනයක්Mohamed DilsadJanuary 2, 2020January 2, 2020 by Mohamed DilsadJanuary 2, 2020January 2, 2020098 (UTV| කොළඹ) – තියුණු ආයුධකින් පහරදීමෙන් කොට්ටාව නගරයේදී පුද්ගලයෙකු ඝාතනය කර ඇති බව පොලිසිය ප්‍රකාශ කරයි. ඊයේ (01) පස්වරුවේ පෞද්ගලික ආරවුලක් මත මෙම ඝාතනය සිදුව...
දේශීයඅගමැති මෝඩි ශ්‍රී ලංකා රජයට නව වසරට සුබ පතයිMohamed DilsadJanuary 2, 2020January 2, 2020 by Mohamed DilsadJanuary 2, 2020January 2, 20200108 (UTV | නවදිල්ලි) – ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි දුරකථනයෙන් අමතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂහට නව වසරට සුබ පැතුම් පතා තිබේ. ඉන්දීය මාධ්‍ය වාර්තා පවසන්නේ මේ වසර...
දේශීයරාගම වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජිවිතක්ෂයටMohamed DilsadJanuary 2, 2020January 2, 2020 by Mohamed DilsadJanuary 2, 2020January 2, 2020091 (UTV | රාගම) – රාගම – ගනේමුල්ල – කැන්දලියද්දපාලූව ප්‍රදේශයේදී සිදුවූ වෙඩි තැබීමකින් ව්‍යාපාරිකයෙකු මියගොස් තිබේ. ඊයේ (01) රාත්‍රී 7 යි 50 ට පමණ නාඳුනන...
දේශීයආණ්ඩුවේ සහ විපක්‍ෂයේ මන්ත්‍රී කණ්ඩායම් අද රැස්වේMohamed DilsadJanuary 2, 2020January 2, 2020 by Mohamed DilsadJanuary 2, 2020January 2, 20200104 (UTV | කොළඹ) – ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්විම අද(02) පෙරවරුවේ ජනාධිපතිවරයාගේ හා අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පෙරවරු 11.00ට ජනාධිපති ලේකම් කාර්යාලයේ...
දේශීය2020 පළමු පාසල් වාරය අද ඇරඹේMohamed DilsadJanuary 2, 2020 by Mohamed DilsadJanuary 2, 20200106 රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල 2020 පළමු පාසල් වාරය අද (02) ආරම්භ වේ 2019 අ.පො.ස. (සා.පෙළ) විභාගයේ පළමු අදියරේ ඇගයීම් මධ්‍යස්ථාන ලෙස යොදවා ගනු...
දේශීයපාර්ලිමේන්තු සැසිවාරය හෙටින් ඇරඹේMohamed DilsadJanuary 2, 2020 by Mohamed DilsadJanuary 2, 20200100 (UTV | කොළඹ) – ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් උත්සවාකාරයෙන් නව පාර්ලිමේන්තු සභා වාරය හෙට (03) ආරම්භවීමට නියමිතයි. නව සභාවාරය පෙරවරුවේ ආරම්භවීමෙන් පසුව ජනාධිපතිවරයා සිය ප්‍රතිපත්ති...