Trending Newsඑසැන පුවත්දේශීයසාමාන්ය තොරතුරු තාක්ෂණ විභාගයේ ප්‍රතිඵල නිකුත් කරයි.Editor OJuly 14, 2024July 14, 2024 by Editor OJuly 14, 2024July 14, 20240107 (UTV | කොළඹ) – 2019, 2020, 2021 සහ 2022 වර්ෂවලට අදාළව සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගයේ ප්‍රතිඵල නිකුත් කර තිබෙනවා. විභාග දෙපාර්තමේන්තුව පැවසුවේ ප්‍රතිඵල www.doenets.lk සහ...
Trending Newsඑසැන පුවත්දේශීයඅධිකරණයේ බලය ගැන, අගවිනිසුරුගෙන් කථානායකට ලිපියක්.Editor OJuly 14, 2024July 13, 2024 by Editor OJuly 14, 2024July 13, 20240100 (UTV | කොළඹ) – පාර්ලිමේන්තුවට ඍජුව ම අධිකරණ බලය ක්‍රියාත්මක කළ හැක්කේ, පාර්ලිමේන්තුවේ සහ එහි මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද සහ බලතල සම්බන්ධයෙන් පමණක් බව සඳහන් කරමින් අගවිනිසුරු...
Trending Newsඑසැන පුවත්දේශීයව්යාපාරිකහිඟ බදු අය කර ගන්නැයි කළ නිර්දේශය සුරාබදු දෙපාර්තමේන්තුව පැහැර හැරීම ගැන පාර්ලිමේන්තු කාරක සභාවේ දැඩි අප්‍රසාදයEditor OJuly 13, 2024July 13, 2024 by Editor OJuly 13, 2024July 13, 20240121 (UTV | කොළඹ) – 2023 වසරට අදාළ හිඟ බදු සම්පූර්ණයෙන් අය කර ගන්නා ලෙසට කරන ලද නිර්දේශය සුරාබදු දෙපාර්තමේන්තුව විසින් පැහැර හැරීම පිළිබඳ පාර්ලිමේන්තු ක්‍රම...
Trending Newsඑසැන පුවත්දේශීයපාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා ගමන්ගත් මෝටර් රථය අධිවේගී මාර්ගයේ දී අනතුරකEditor OJuly 13, 2024July 13, 2024 by Editor OJuly 13, 2024July 13, 20240100 (UTV | කොළඹ) -\ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා ගමන්ගත් මෝටර් රථය අධිවේගී මාර්ගයේ දී අනතුරකට ලක්වී ඇතැයි පොලීසිය කියයි. මතුගම පැවැත්වෙන රැස්වීමක් සඳහා යමින් සිටියදී...
Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්රුසියාවේ අභ්‍යන්තර ගුවන් යානයක් පරීක්ෂණ සැරියක දී කඩා වැටේ -කාර්යය මණ්ඩලයේ තිදෙනෙක් ජීවිතක්ෂයටEditor OJuly 13, 2024July 13, 2024 by Editor OJuly 13, 2024July 13, 20240108 (UTV | කොළඹ) – රුසියාවේ අභ්‍යන්තර ගුවන් ගමන්වල යෙදෙන ගුවන් යාකයක් කඩා වැටී ඇති විදෙස් මාධ්‍ය සඳහන් කරයි. යානය කඩා වැටී ඇත්තේ මොස්කව්හි කොලොම්නා නගරයට...
Trending Newsඑසැන පුවත්දේශීයව්යාපාරිකඅධික ලෙස දුම පිට කරමින් ධාවනය කරන වාහන අසාදු ලේඛන ගත කිරීමට පියවර – වාහන වායු විමෝචන භාරකාර අරමුදලEditor OJuly 13, 2024July 13, 2024 by Editor OJuly 13, 2024July 13, 2024097 (UTV | කොළඹ) – අධික ලෙස දුම පිට කරමින් ධාවනය කරන රථවාහන අසාදු ලේඛන ගත කිරීමට පියවර ගන්නා බව මෝටර් රථ දෙපාර්තමේන්තුවේ වාහන වායු විමෝචන...
Trending Newsඑසැන පුවත්දේශීයජනාධිපතිවරණයේ මුද්‍රණ කටයුතු සඳහා රුපියල් මිලියන 800 ක් පමණ වැය වේවි – රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවEditor OJuly 13, 2024July 13, 2024 by Editor OJuly 13, 2024July 13, 20240101 (UTV | කොළඹ) – ජනාධිපතිවරණයේ මුද්‍රණ කටයුතු සඳහා උපරිමය රුපියල් මිලියන 600 ත් 800 ත් අතර මුදලක් වැයවනු ඇතැයි රජයේ මුද්‍රණ සඳහන් කරයි. රජයේ මුද්‍රණාලයාධිපති,...
Trending Newsඑසැන පුවත්ක්රීඩාදේශීයවැඩි ලකුණු රැස් කිරීමේ බලාපොරොත්තුවෙන්, ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් අදියරේ තරඟ කොළඹ දීEditor OJuly 13, 2024 by Editor OJuly 13, 20240144 (UTV | කොළඹ) – පිතිකරුවන්ට හිතකර තණතිලි අපේක්ෂාවෙන් ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් අදියරට පිවිසෙන බව කණ්ඩායම් නායකයෝ සඳහන් කරති. එල්පීඑල් අවසන් අදියරේ තරග...
Trending Newsඑසැන පුවත්දේශීයපක්ෂය සහ නායකත්වය විවේචනය කිරීම හේතුවෙන්, පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා, සමගි ජනබලවේගයෙන් ඉවත් කෙරේEditor OJuly 13, 2024July 13, 2024 by Editor OJuly 13, 2024July 13, 2024098 (UTV | කොළඹ) – සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා එම පක්ෂයේ සියලු කටයුතුවලින් ඉවත් කර තිබේ. එම පක්ෂයේ සාමාජිකයෙකු කියා සිටියේ...
Trending Newsඑසැන පුවත්දේශීය2025 වර්ෂයේ දී චන්ද්‍රිකාවක් අභ්‍යවකාශ ගත කිරීම සඳහා සැළසුම් – ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානයEditor OJuly 13, 2024July 13, 2024 by Editor OJuly 13, 2024July 13, 20240111 (UTV | කොළඹ) – 2025 වර්ෂයේදී චන්ද්‍රිකාවක් අභ්‍යවකාශ ගත කිරීම සඳහා සැළසුම් කර ඇතැයි, ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානයේ මහාචාර්ය චන්දන ජයරත්න මහතා සඳහන් කරයි. පාසල්...