Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්ඩොනල්ඩ් ට්‍රම්ප්ට ‘FIFA සාම ත්‍යාගයEditor ODecember 6, 2025December 6, 2025 by Editor ODecember 6, 2025December 6, 2025039 ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය විසින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට ‘FIFA සාම ත්‍යාගය’ ප්‍රධානය කර තිබේ. 2026 FIFA ලෝක කුසලානය සඳහා වූ තරගාවලි සැලැස්ම (draw) අමෙරිකාවේ වොෂින්ටන්හිදී...
Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්නයයෑම් සහ ජලගැලීමෙන් ඉන්දුනීසියාවේ 708 දෙනෙක් ජීවිතක්ෂයටEditor ODecember 4, 2025December 4, 2025 by Editor ODecember 4, 2025December 4, 2025041 ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපතේ ඇති වූ ජලගැලීම් සහ නායයෑම් හේතුවෙන් මියගිය සංඛ්‍යාව 708 දක්වා ඉහළ ගොස් ඇතැයි විදේශ මාධ්‍ය සඳහන් කරයි අයහපත් කාලගුණ හේතුවෙන් සහන කණ්ඩායම්වලට...
Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්ඉන්දියානු ආධාර රැගත් විශේෂ ගුවන් යානයක් ශ්‍රී ලංකාවටEditor ONovember 29, 2025November 29, 2025 by Editor ONovember 29, 2025November 29, 2025058 අයහපත් කාලගුණ තත්ත්වයෙන් පීඩාවට පත් ජනතාව වෙනුවෙන් ඉන්දියානු රජය විසින් පරිත්‍යාග කළ ආහාර ඇතුළු ආධාර තොගයක් රැගත් විශේෂ ගුවන් යානයක් අද(29) අලුයම කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලට ළඟා...
Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්ඉන්දුනීසියාවේ, උතුරු සුමාත්‍රාවේ රික්ටර් මාපාංක 6.3ක භූකම්පනයක්Editor ONovember 27, 2025November 27, 2025 by Editor ONovember 27, 2025November 27, 2025074 ඉන්දුනීසියාවේ, උතුරු සුමාත්‍රා හි රික්ටර් මාපාංක 6.3ක ප්‍රබලත්වයකින් යුත් භූකම්පනයක් හටගෙන තිබේ. ජාතික සුනාමි පූර්ව අනතුරු ඇඟවීම් මධ්‍යස්ථානය නිවේදනය කරන්නේ, ශ්‍රී ලංකාවේ වෙරළබඩ ප්‍රදේශවල සහ...
Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්ඇමෙරිකාව සමග සාකච්ඡා කිරීමට යුක්‍රේන ජනාධිපති එකඟවෙයිEditor ONovember 26, 2025November 26, 2025 by Editor ONovember 26, 2025November 26, 2025046 යුක්‍රේන – රුසියානු යුද්ධය අවසන් කිරීම පිළිබඳව ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා සමග සාකච්ඡා කිරීමට සූදානම් බව, යුක්‍රේන ජනාධිපති වොලොඩමියර් සෙලෙන්ස්කි පවසයි. පසුගියදා අමෙරිකාව යුද්ධය අවසන් කිරීම...
Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්රුසියාවට ඩ්‍රෝන ප්‍රහාරයක්Editor ONovember 25, 2025November 25, 2025 by Editor ONovember 25, 2025November 25, 2025066 රුසියාවට යුක්‍රේනයෙන් ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වී ඇතැයි විදේශ මාධ්‍ය සඳහන් කරයි. .ප්‍රහාරයෙන් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තවත් පුද්ගලයින් 16 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය...
Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්ටිල්වින් සිල්වාට ලන්ඩනයේදී දැඩි විරෝධයක්Editor ONovember 24, 2025November 24, 2025 by Editor ONovember 24, 2025November 24, 2025059 බ්‍රිතාන්‍යයට ගොස් සිටින, ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වාට එරෙහිව ලන්ඩන් නුවර දී දැඩි විරෝධයක් එල්ල වූ බව වාර්තාවේ. ලන්ඩනයේදී මෙම විරෝධතාව පවත්වා ඇත්තේ එල්.ටී.ටී.ඊ....
Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්Cloudflare තාක්ෂණික දෝෂයකින්, ලොව පුරා සමාජ මාධ්‍ය ඇතුළු වෙබ් අඩවි රැසක් අඩාල වෙයිEditor ONovember 19, 2025November 19, 2025 by Editor ONovember 19, 2025November 19, 2025047 ලොව ප්‍රධාන අන්තර්ජාල යටිතල පහසුකම් සමාගමක් වන Cloudflare හී මතුව ඇති ගැටලු කිහිපයක් හේතුවෙන් ලොව පුරා සමාජ මාධ්‍ය සහ වෙබ් අඩවි රැසක් ඊයේ (18) පස්වරුවේ අක්‍රිය...
Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්බංගලාදේශයේ හිටපු අගමැති ෂෙයික් හසීනාට මරණ දඬුවමEditor ONovember 17, 2025November 17, 2025 by Editor ONovember 17, 2025November 17, 2025053 බංග්ලාදේශයේ තනතුරෙන් පහකළ හිටපු අගමැතිනී ෂෙයික් හසීනාට ඩකාහි අධිකරණයක් විසින් මරණ දඬුවම නියම කර ඇත. ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් විසින් හසීනා මහත්මිය මිනීමැරීම්, විනාශ කිරීම්, වධහිංසා...
Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්ලෝකය පුරා සිටින දක්ෂ සේවකයන් ඇමෙරිකාවට ගෙන්වා ගැනීමට ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් සැලැස්මක්Editor ONovember 12, 2025November 12, 2025 by Editor ONovember 12, 2025November 12, 2025040 තම රටට විදෙස් රටවලින් දක්ෂ සේවකයින් සහ විශේෂ හැකියාවන් ඇති පුද්ගලයන් අවශ්‍ය බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. මෙහිදී ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇත්තේ, ඇතැම් විශේෂ...