ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකු පත් කිරීමට, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය
ශ්‍රේෂ්ඨාධිකරණයේ පවතින විනිසුරු පුරප්පාඩු දෙකෙන් එකක් පිරවීම සඳහා ජනාධිපති අනුර දිසානායක විසින් ඉදිරිපත් කළ නිර්දේශය, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් ඒකමතිකව අනුමත කර තිබේ. ඒ අනුව,...
