Trending Newsඑසැන පුවත්දේශීයරාජ්ය සේවයට බඳවා ගැනීම උසස් පෙළ ඉසෙඩ් ලකුණු අනුව – පාර්ලිමේන්තුවට යෝජනාවක්Editor OJuly 13, 2024July 12, 2024 by Editor OJuly 13, 2024July 12, 20240130 (UTV | කොළඹ) – අ’පො’ස උසස් පෙළ සමත්වීම සුදුසුකමක් ලෙස ඇති රාජ්‍ය සේවයේ පුරප්පාඩු පිරවීමේදී ඉසෙඩ් ලකුණේ අගය මත එය සිදුකළ යුතුයැයි ඩලස් අලහප්පෙරුම මහතා...
Trending Newsඑසැන පුවත්දේශීයනීතිපති ලෙස පාරින්ද රණසිංහ පත්කෙරේEditor OJuly 13, 2024July 12, 2024 by Editor OJuly 13, 2024July 12, 20240113 (UTV | කොළඹ) – නීතිපති ලෙස පාරින්ද රණසිංහ මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඊයේ (12) පත්කර තිබේ. ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල්වරයෙකු ලෙස කටයුතු කළ ඒ...
Trending Newsඑසැන පුවත්දේශීයකෙහෙළිය යළි රිමාන්ඩ්Editor OJuly 12, 2024July 12, 2024 by Editor OJuly 12, 2024July 12, 20240142 (UTV | කොළඹ) – හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු සැකකරුවන් 07 දෙනෙකු ජුලි මස 25 වනදා දක්වා අද (12) යළිත් රක්ෂිත බන්ධනගාරගතකර තිබේ. සැකකරුවන්...
Trending Newsඑසැන පුවත්දේශීයකොටුව මහෙස්ත්‍රාත් කෝසල සේනාධීරගේ වැඩ තහනම්Editor OJuly 12, 2024July 12, 2024 by Editor OJuly 12, 2024July 12, 20240118 (UTV | කොළඹ) – අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් කොටුව මහෙස්ත්‍රාත් කෝසල සේනාධීරගේ වැඩ තහනම් කර තිබේ. මෙම තාවකාලික වැඩ තහනම පෙරේදා සිට ක්‍රියාත්මකයි. කෝසල...
Trending Newsඑසැන පුවත්දේශීයජනාධිපතිවරණය කඩිනමින් පවත්වන්න – විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් මැතිවරණ කොමිෂමට.Editor OJuly 12, 2024July 12, 2024 by Editor OJuly 12, 2024July 12, 2024094 (UTV | කොළඹ) – ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කුමන්ත්‍රණ මගින් ජනාධිපතිවරණයට සිදුවන බලපෑම වළක්වන්නැයි ඉල්ලා විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් මැතිවරණ කොමිෂමට ලිපියක් යොමු කර තිබේ. මන්ත්‍රිවරු 30 දෙනෙකුගේ...
Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්යුනෙස්කෝ සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ඕද්රි අසූලේ මහත්මිය ශ්‍රී ලංකාවේ සංචාරයකEditor OJuly 12, 2024July 12, 2024 by Editor OJuly 12, 2024July 12, 20240145 (UTV | කොළඹ) – එක්සත් ජාතීන්ගේ, අධ්‍යාපනික, විද්‍යාත්මක සහ සංස්කෘතික සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ඕද්රි අසූලේ මහත්මිය, ශ්‍රී ලංකා රජයේ ආරාධනයෙන් 2024 ජූලි 16 සිට 19...
Trending Newsඑසැන පුවත්දේශීයසරසවි විධායක නිලධාරී වර්ජනය අවසන්Editor OJuly 12, 2024 by Editor OJuly 12, 2024093 (UTV | කොළඹ) – විශ්වවිද්‍යාල අනධ්‍යන කාර්ය මණ්ඩලයේ විධායක ශ්‍රේණියේ නිලධාරීන් වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය අත්හැර තිබේ. ඒ අනුව එළැඹෙන 15 වන සඳුදා සිට සේවයට වාර්තා...
Trending Newsඑසැන පුවත්දේශීයසමූහ මිනීවළෙන් අලුතින් හමු වූ මිනිස් ඇට සැකිලි හතට යටින් ඩිජිටල් පුවරුවක්Editor OJuly 12, 2024July 12, 2024 by Editor OJuly 12, 2024July 12, 20240115 (UTV | කොළඹ) – මුලතිව් කොක්කුතුඩුවායී සමූහ මිනී වළෙන් අලුතින් හමු වූ මිනිස් ඇට සැකිලි හතට යටින් ඩිජිටල් පුවරුවක් ඊයේ (11) හමු වී තිබේ. එම...
Trending Newsඑසැන පුවත්දේශීයආගමන හා විගමන පනත උල්ලංඝනය කළැයි ඩයනාට ගමගේට එරෙහිව නඩුවක්Editor OJuly 12, 2024July 12, 2024 by Editor OJuly 12, 2024July 12, 2024099 (UTV | කොළඹ) – බ්‍රිතාන්‍ය පුරවැසියෙකු වන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී ඩයනා ගමගේ, ආගමන හා විගමන පනත උල්ලංඝනය කරමින් ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර විදෙස් ගමන් බලපත්‍ර...
Trending Newsඑසැන පුවත්දේශීයජනාධිපතිවරණය ගැන තවත් පෙත්සමක්Editor OJuly 12, 2024 by Editor OJuly 12, 20240181 (UTV | කොළඹ) – ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනය විධිමත් ආකාරයෙන් සම්මත වී නොමැති නිසා එය ජනමතවිචාරණයකට යොමු කර ඉන් අනුමැතිය ලබාගන්නා තුරු ඉදිරි ජනාධිපතිවරණයක්...