Trending Newsඑසැන පුවත්දේශීයරැල්ලට යන දේශපාලනය කරන්නේ නෑ – පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂEditor OJuly 14, 2024July 14, 2024 by Editor OJuly 14, 2024July 14, 20240180 (UTV | කොළඹ) – රැල්ලට යන දේශපාලනය නොකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි. මන්ත්‍රීවරයා එම අදහස් පළ කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දැරණියගල...
Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්ඇමෙරිකාවේ හිටපු ජනාධිපතිවරයෙක් ට ප්‍රහාරයක්Editor OJuly 14, 2024July 14, 2024 by Editor OJuly 14, 2024July 14, 20240143 (UTV | කොළඹ) – ඇමෙරිකානු හිටපු ජනාධිපතිවරයෙකු මෙන්ම මෙවර ජනාධිපතිවරණ අපේක්ෂකු වන ඩොනල්ඩ් ට්‍රම්ප් සහභාගී වූ මැතිවරණ රැළියකට වෙඩි ප්‍රහාරයක් එල්ල වී ඇති බව විදෙස්...
Trending Newsඑසැන පුවත්දේශීයජනාධිපතිවරණය නියමිත කාලයේදී පවත්වනවා – එජාප නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධනEditor OJuly 14, 2024July 14, 2024 by Editor OJuly 14, 2024July 14, 2024093 (UTV | කොළඹ) – ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ව්‍යාවස්ථාවට ගරු කරන කෙනෙකු බැවින් කිසි විටෙකත් ජනාධිපතිවරණය කල් දැමීමට ක්‍රියා කරන්නේ නැති බව එක්සත් ජාතික පක්ෂ...
Trending Newsඑසැන පුවත්දේශීයජනාධිපතිවරණය නියමිත කාලයේදී අනිවාර්යෙන්ම පැවැත්විය යුතුයි – පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන්Editor OJuly 14, 2024July 14, 2024 by Editor OJuly 14, 2024July 14, 2024085 (UTV | කොළඹ) – ජනාධිපතිවරණය නියමිත කාලයේදී අනිවාර්යෙන්ම පැවැත්විය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා ප්‍රකාශ කරයි. කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා...
Trending Newsඑසැන පුවත්දේශීයසාමාන්ය තොරතුරු තාක්ෂණ විභාගයේ ප්‍රතිඵල නිකුත් කරයි.Editor OJuly 14, 2024July 14, 2024 by Editor OJuly 14, 2024July 14, 20240105 (UTV | කොළඹ) – 2019, 2020, 2021 සහ 2022 වර්ෂවලට අදාළව සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගයේ ප්‍රතිඵල නිකුත් කර තිබෙනවා. විභාග දෙපාර්තමේන්තුව පැවසුවේ ප්‍රතිඵල www.doenets.lk සහ...
Trending Newsඑසැන පුවත්දේශීයඅධිකරණයේ බලය ගැන, අගවිනිසුරුගෙන් කථානායකට ලිපියක්.Editor OJuly 14, 2024July 13, 2024 by Editor OJuly 14, 2024July 13, 2024099 (UTV | කොළඹ) – පාර්ලිමේන්තුවට ඍජුව ම අධිකරණ බලය ක්‍රියාත්මක කළ හැක්කේ, පාර්ලිමේන්තුවේ සහ එහි මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද සහ බලතල සම්බන්ධයෙන් පමණක් බව සඳහන් කරමින් අගවිනිසුරු...
Trending Newsඑසැන පුවත්දේශීයව්යාපාරිකහිඟ බදු අය කර ගන්නැයි කළ නිර්දේශය සුරාබදු දෙපාර්තමේන්තුව පැහැර හැරීම ගැන පාර්ලිමේන්තු කාරක සභාවේ දැඩි අප්‍රසාදයEditor OJuly 13, 2024July 13, 2024 by Editor OJuly 13, 2024July 13, 20240120 (UTV | කොළඹ) – 2023 වසරට අදාළ හිඟ බදු සම්පූර්ණයෙන් අය කර ගන්නා ලෙසට කරන ලද නිර්දේශය සුරාබදු දෙපාර්තමේන්තුව විසින් පැහැර හැරීම පිළිබඳ පාර්ලිමේන්තු ක්‍රම...
Trending Newsඑසැන පුවත්දේශීයපාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා ගමන්ගත් මෝටර් රථය අධිවේගී මාර්ගයේ දී අනතුරකEditor OJuly 13, 2024July 13, 2024 by Editor OJuly 13, 2024July 13, 2024098 (UTV | කොළඹ) -\ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා ගමන්ගත් මෝටර් රථය අධිවේගී මාර්ගයේ දී අනතුරකට ලක්වී ඇතැයි පොලීසිය කියයි. මතුගම පැවැත්වෙන රැස්වීමක් සඳහා යමින් සිටියදී...
Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්රුසියාවේ අභ්‍යන්තර ගුවන් යානයක් පරීක්ෂණ සැරියක දී කඩා වැටේ -කාර්යය මණ්ඩලයේ තිදෙනෙක් ජීවිතක්ෂයටEditor OJuly 13, 2024July 13, 2024 by Editor OJuly 13, 2024July 13, 20240106 (UTV | කොළඹ) – රුසියාවේ අභ්‍යන්තර ගුවන් ගමන්වල යෙදෙන ගුවන් යාකයක් කඩා වැටී ඇති විදෙස් මාධ්‍ය සඳහන් කරයි. යානය කඩා වැටී ඇත්තේ මොස්කව්හි කොලොම්නා නගරයට...
Trending Newsඑසැන පුවත්දේශීයව්යාපාරිකඅධික ලෙස දුම පිට කරමින් ධාවනය කරන වාහන අසාදු ලේඛන ගත කිරීමට පියවර – වාහන වායු විමෝචන භාරකාර අරමුදලEditor OJuly 13, 2024July 13, 2024 by Editor OJuly 13, 2024July 13, 2024096 (UTV | කොළඹ) – අධික ලෙස දුම පිට කරමින් ධාවනය කරන රථවාහන අසාදු ලේඛන ගත කිරීමට පියවර ගන්නා බව මෝටර් රථ දෙපාර්තමේන්තුවේ වාහන වායු විමෝචන...