ප්‍රමුඛ පුවත 1

විජයකලා මහේෂ්වරන්ගෙන් පැය තුනහමාරක් ප්‍රශ්න කරයි

(UTV|යාපනය) – හිටපු ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් මහත්මියගෙන්  ඊයේ(24) පොලිස් සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසය විසින්  ප්‍රශ්න කර තිබේ.

ඒ යාපනේ පිහිටි ඇයගේ කාර්යාලය තුළ දීය.

පස්වරු 3 සිට 6.30 දක්වා පය තුනහමාරක කාලයක් මෙම ප්‍රශ්න කිරීම සිදු කර ඇති බව පොලීසිය පවසයි.

එල්.ටී.ටී.ඊ සංවිධානය යළි ගොඩනැගිය යුතු බවට විජයකලා මහේෂ්වරන් මහත්මිය පසුගියදා යාපනය ප්‍රදේශයේ පැවති රාජ්‍ය උත්සවයකදී සිදුකළ ප්‍රකාශයක් හේතුවෙන් ඇයගෙන් මෙම ප්‍රශ්න කිරීම් සිදු කර තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

උතුරු – නැගෙනහිර ඉඩම් කඩිනමින් නිදහස් කරන්නැයි ජනපතිගෙන් උපදෙස්

Mohamed Dilsad

බෙන්ගමුවේ නාලක හිමියන් ඇතුළු සිව් නමකට වරෙන්තු

Mohamed Dilsad

කොරෝනා රෝගීන් 70 දක්වා ඉහළට

Mohamed Dilsad

Leave a Comment