Trending Newsඑසැන පුවත්දේශීයතංගල්ල නගර සභාවෙි අයවැය මාලිමාව පරාදයි by Editor ONovember 20, 2025November 20, 2025062 Share0 ජාතික ජන බලවේගයට බලය හිමි තංගල්ල නගර සභාවේ මංගල අයවැය පරාජයට පත්ව තිබේ. එහිදී අයවැයට පක්ෂව ඡන්ද 9ක් හිමිවූ අතර, විපක්ෂව ඡන්ද 10ක් හිමිවු තිබුණි. මෙහිදී සර්වජන බලයේ මන්ත්‍රීවරයාගේ ඡන්ද විපක්ෂයට හිමිවීමත් සමඟ එහි ජයග්‍රහණය විපක්ෂයට හිමිවුණි.