Trending Newsඑසැන පුවත්දේශීය

හක්මන සමූපකාර ඡන්දයෙන් මාලිමාවට අන්ත පරාජයක්

හක්මන විවිධ සේවා සමූපාකාර සමිතියේ නිලවරණයෙන් ජාතික ජන බලවේගය නියෝජනය කළ කණ්ඩායම පරාජය වී තිබේ. ඡන්ද විමසීම ඊයේ (16) පැවැත්වින.

එහිදී එහිදී පොදු විපක්ෂයට සභික ධුර 68ක් හිමිව තිබූ අතර ජාතික ජන බලවේගයට හිමිව තිබුණේ සභික ධුර 32ක් පමණි.

ජාතික ජන බලවේගය නියෝජනය කරමින් හක්මන ප්‍රාදේශීය සභාවේ උප සභාපතිවරයා ද මෙම සමූපකාර නිලවරණයට තරගවැදී තිබිණි.

Related posts

මාලිමා මන්ත්‍රීනියගේ, විදුහල්පති සැමියා රඳවාගෙන ප්‍රශ්න කිරීමේ නියෝගයක්

Editor O

காவற்துறை துப்பாக்கி சூட்டில் சந்தேக நபர் பலி

Mohamed Dilsad

‘නායකත්ව හා අභිප්‍රේරණ’ වැඩසටහන ඇරඹේ

Mohamed Dilsad

Leave a Comment