Trending Newsඑසැන පුවත්දේශීය

මෙරට ඉතිහාසයේ දැවන්තම දූෂිත ගනුදෙනුව ඩබල්කැබ් ටෙන්ඩරයයි

මෙරට ඉතිහාසයේ සිදුවන දැවැන්තම සහ දූෂිතම ගනුදෙනුව ඩබල් කැබ් ගනුදෙනුව බව සර්වජන බල බලය පක්ෂයේ නායක දිලිත් ජයවීර මහතා සඳහන් කරයි.

මෙම දූෂණයට කර නොගැසෙන්නැයි විපක්ෂ මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටින බවද ඔහු පාර්ලිමේන්තුවේ අයවැය විවාදයට එක්වෙමින් පැවසීය.

මෙම ගනුදෙනුවට සම්බන්ධ වුණොත් විපක්ෂයටද ජනතාව හෙන ඉල්ලනු ඇති බවත් ඒ මහතා තවදුරටත් කියා සිටියේය.

Related posts

එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය අද රැස්වේ

Mohamed Dilsad

US attacks Iran-backed militia bases in Iraq and Syria

Mohamed Dilsad

யாழில் இருந்து முதல் விமானம் இன்று சென்னைக்கு நோக்கி

Mohamed Dilsad

Leave a Comment