Trending Newsඑසැන පුවත්දේශීය

පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් සහ පොලිස් නිලධාරීන් මත ගැටුමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ජුනා මහතා මාර්ගයේ රථවාහන හැසිරවීමේ නිරත වෙමින් සිටි පොලිස් නිලධාරීන් පිරිසක් සමග අනුරාධපුර රබෑව ප්‍රදේශයේදී මත ගැටුමක් ඇතිකරගෙන තිබෙන බවට වාර්තාවේ. ඒයට අදාළ වීඩියෝවක් ද සමාජ මාධ්‍ය තුළ සංසරණය වෙමින් තිබේ.

මන්ත්‍රීවරයා ගමන් කළ වාහනයේ නිත්‍යානුකූල නොවන ආකාරයේ විදුලි පහන් දල්වාගෙන අනෙක් වාහනවලට බාධාවන ලෙස ධාවනය කළේ යැයි කියමින් පොලිසිය විසින් එම වාහනය නවත්වා ඇත.

නමුත් එහිදී මන්ත්‍රීවරයා පවසන්නේ තම රාජකාරිය පොලිසියේ රාජකාරී වලට වඩා වැදගත් බවත් ඒ එනිසා තමන්ට තමන්ගේ වාහනය පොලිසියට නැවැත්විය නොහැකි බවයි.

මන්ත්‍රීවරයා රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන් සමඟ මත ගැටුමක් ඇති කර ගෙන ඇති අතර පොලිස් නිලධාරීන් මන්ත්‍රීවරයාගේ හැඳුනුම්පත ඉල්ලා ඇතත් ඔහු එය ප්‍රතික්ෂේප කර තිබේ. දෙපාර්ශ්වය අතර මත ගැටුමක් ඇතිවී තිබේ.

Related posts

පොල් ගෙඩි 03ක් සහ හාල් කිලෝ 05ක් සතොසෙන් පාරිභෝගිකයන්ට සහන මිලට

Editor O

சின்னத்திரை நடிகை நந்தினிக்கு இரண்டாவது திருமணமா?

Mohamed Dilsad

நோர்வூட் பெரிய சோலங்கந்த தோட்டத்தில் சிறுத்தை குட்டி

Mohamed Dilsad

Leave a Comment