Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

වී කිලෝව රුපියල් 150යි.

කැකුළු වී කිලෝවක මිල බොහෝ ප්‍රදේශයන්හි රුපියල් 150 දක්වා මිල ඉහළ ගොස් තිබේ. වී එතරම් ඉහළ මිලකට වුවද ගොවීන් තමන් සතුව ඇති වී තොග අලෙවි කිරීමට මැලිකමක් දක්වන බවද මෝල් හිමියන් කියා සිටිති.

ඒ හේතුවෙන් මේ වන විට ප්‍රදේශ රැසකම කුඩා මෝල් වී හිගය මත වසා දමා ඇත. එම තත්ත්වය තුළ ඉහළ වටිනාකමින් යුත් වී සහල් කරන යන්ත්‍ර විනාශ වීමේ අවධානමකට පත්ව ඇති බවත් මෝල් හිමියෝ පෙන්වා දෙති.

Related posts

ත්‍රිරෝද රථ ගාස්තුත් ඉහළ යන ලකුණු

Mohamed Dilsad

New proposal on devolution of power prepared based on 13th amendment

Mohamed Dilsad

සංචාරකයන්ට හඳුන්වාදෙන Taxi App එක

Mohamed Dilsad

Leave a Comment